මුලින්ම සමාව භජනය කරනවා දෙවැනි ලිපිය ලියන්න ප්‍රමාද වීම ගැන. කලින් ලිපිය කියවපු නැති අය බලනවා ඇති මේ මොකක්ද මේ කියන්නේ කියලා. ඒ අය පොඩ්ඩකට මේ සබැඳියට ගිහින් ආවොත් හොඳයි :-) අද මම කියන්න යන්නේ මීමුරේ චාරිකාවේ දෙවැනි දිනය ගැන.
Tuesday, July 24, 2012
Tuesday, July 3, 2012
෴ සොඳුරු මීමුරය බලා... ෴
ඉතින් කොහොමද
යාළුවනේ... මට නම් මාස ගානකට පස්සේ ජීවිතයට නව පනක් ලැබුනා වගේ. ඒ මොකද කිව්වොත්
සොඳුරු පරිසරයක කාලය ගෙවන්න අවස්ථාවක් ලැබුනා. ඒවටත් පිං කරල තියෙන්න ඕන ;-) ඒක
නෙමෙයි... ඔය ගොල්ලෝ සූරිය අරණ චිත්‍රපටිය නරඹලා තියෙනවද? බය වෙන්න එපා, මම මේ චිත්‍රපටියක්
ගැන ලියන්න යනවා නෙමෙයි. ඒ චිත්‍රපටිය නිසා මට දැන ගන්න ලැබුනු සුන්දර පරිසරයට ගිය
ගමනක් ගැනයි ලියන්න යන්නේ. වෙන කොහේවත් නෙමෙයි, මීමුරය ගැන.
Subscribe to:
Posts (Atom)