tag:blogger.com,1999:blog-7554044509873796451.post960211342465124956..comments2022-03-30T05:20:29.373+05:30Comments on In to the path: sb දන්න ***AnujAroshAhttp://www.blogger.com/profile/05009305462766700716noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7554044509873796451.post-24951614564994785122011-04-26T14:07:43.801+05:302011-04-26T14:07:43.801+05:30සම්පූර්ණයෙන් එකඟයි. මේ තරම් මුදල් නාස්තියක් කරන රට...සම්පූර්ණයෙන් එකඟයි. මේ තරම් මුදල් නාස්තියක් කරන රටේ තිබෙන විශ්ව විද්‍යාල, උසස් තාක්ෂණ ආයතන,කාර්මික විද්‍යාල වල පහසුකම් වැඩි කිරීමට යොදවන්නේ සාපේක්ෂව අඩු මුදලක්.<br />අනිත් අතට සුදුස්සාට සුදුසු තැන හිමි නොවීම නිසා බුද්ධිගලනයක් සිදුවී වෙනත් රටවල් අපේ රටේ බුද්ධිමතුන්ගෙන් විශාල වශයෙන් ප්‍රයෝජන ලබගන්නවා.ඒ අයට අපේ රටේම පහසුකම් ලබාදුන්නා නම් කොතරම් මෙහෙයක් ගැනීමට පුලුවන්ද කියන එක මේ මන්ද බුද්ධිකයන්ට නොතේරීම රටේ අවාසනාව.තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-61132666516839574342010-07-21T09:22:03.942+05:302010-07-21T09:22:03.942+05:30බොහොම හරි සහෝ..
සිංගප්පූරුව වගේ රට වල් වල තියෙනවා ...බොහොම හරි සහෝ..<br />සිංගප්පූරුව වගේ රට වල් වල තියෙනවා විශ්ව විද්‍යාලවලට අමතරව ඩිප්ලෝමා සහ තාක්ෂ්ණික පුහුණු ලබාගත් හැකි පොලිටෙක්නික් කියල ජාතියක්. අළුතින් හොඳ තත්වයේ විශ්ව විද්‍යාල හරි අඩුම තරමේ පොලිටෙක්නික් වගේ ආයතන හරි ලංකාවේ තිබුනනම් හොඳයි කියලා හිතෙන්නේ කැම්පස් සිලෙක්ට් නොවුණු ඒත් සිරා මීටර් තියෙන අපේ සමහර යාළුවො දැක්කම. අනිත් අතින් ඔය වගේ ආයතන ආරම්භ කරොත් දැනටමත් උපාධිධාරී වෙලා ඉන්න කී දෙනෙකුට රස්සා ලැබෙනවද? කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් කියන එක නම්බුකාර රස්සාවක් විදියට තාම ගණන් ගැනෙනවනේ..;)ඒත් ඉතින් අපිට මේවා බ්ලොග් වල ලිය ලිය ඉන්න එක හරි, තැන තැන කියව කියව ඉන්න එක හරි ඇරෙන්න මොනවද මන්ද කරන්න පුළුවන් දේවල්? රටේ මොළවල් වැඩක් ගන්නෙ නැතුවම දියවෙලා යන එකට තමයි දුක..සොබනිhttps://www.blogger.com/profile/03106767433626276247noreply@blogger.com