tag:blogger.com,1999:blog-7554044509873796451.post2508952228771027153..comments2022-03-30T05:20:29.373+05:30Comments on In to the path: ♣ අලියා නූතනයේ ප්‍රයෝජනවත් සත්වයෙක්ද?AnujAroshAhttp://www.blogger.com/profile/05009305462766700716noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7554044509873796451.post-74533788709461353322011-04-26T11:23:18.564+05:302011-04-26T11:23:18.564+05:30අලියා කියන්නෙ අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවයට වැදගත්...අලියා කියන්නෙ අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවයට වැදගත් සතෙක්. ජෛවවිවධත්වයයි පරිසරයේ තුල්යතාවයයි පොඩ්ඩකට අතහැරියොත් අලියා අපට වැදගත් වෙන්නෙ ඒ නිසා.

අලියා තරාතිරමෙත්, බලයෙත්, ධනයෙත් සංකේතයක් නෙමෙයිද?ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-86191753361276349462010-10-20T20:36:21.676+05:302010-10-20T20:36:21.676+05:30අයියෝ..!!එයාලව මරණ්නද යන්නේ... ඉස්සෙල්ලාම පරිසර සම...අයියෝ..!!එයාලව මරණ්නද යන්නේ... ඉස්සෙල්ලාම පරිසර සමතුලිතතාව නැති කරන්නෙත් එයාලා..ඒකනේ අලි ගණත්වය වැඩි වුණේ.. දැන් අඩු කරනවා... මට නම් තේරෙන්නෑ ඇයි මිනිස්සු මේ ගැන හදාරන්නෙ නැත්තෙ කියලා..නිසි දැනුම තියන අය ගොගක් අඩුයි..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-44036801878007395622010-10-20T14:37:13.623+05:302010-10-20T14:37:13.623+05:30ප්‍රාර්ථනා: ඔව්, අපි හැමෝම කැමති ඒ වගේ සුන්දර සත්ත...ප්‍රාර්ථනා: ඔව්, අපි හැමෝම කැමති ඒ වගේ සුන්දර සත්තු නිදහසේ සැරිසරනවා දකින්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්බන්ඳව කටයුතු කරන බලදාරීන්ගෙ මතයනම් ඊට හාත්පසින්ම වෙනස්. අපි රජයේ ආයතනයකටත් ගිහින් මේ පිළිබඳ සාකච්චා කරා. ඒ ගොල්ලන්ගෙ අදහස් කෙටියෙන් කියනවනම්,
* "දැන් ලංකාවේ ඉන්න අලි ගහනය වැඩියි. උන් කැළේ සීමාවෙන් පිටට එනවනම්, මිනිස්සුන්ට හානි කරනවනම්, උන්ව මෙල්ල කරන්න බැරිනම් කරන්න තියෙන්නෙ කරන්න අකමැතිම දේ" *
මටත් ඕන කරන්නෙ අලි මරන්නැතුව තියෙන වෙන විකල්පයකට යන්න. එතනදි මම අලියෙක් නම් මට හිතේවි මැරෙනවට වඩා මිනිසුන්ට වැඩක් කරල දීලා පාඩුවේ ඉන්න එක හොඳයි කියලා :)AnujAroshAhttps://www.blogger.com/profile/05009305462766700716noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-10717671523938388272010-10-20T07:24:07.430+05:302010-10-20T07:24:07.430+05:30මටනම් හිතෙන්නේ අලින් දැන් ඉන්න විදිය හොඳයි කියලා.....මටනම් හිතෙන්නේ අලින් දැන් ඉන්න විදිය හොඳයි කියලා...නිදහසේ ඉන්න එයාලටත් අයිතියක් තියනවා කියලා..එයාලා ඉපදිලා තියෙන්නේ අපිට වැඩ කරලා දෙන්නම නෙමේ කියලා.වල් අලි දිහා බලාගෙන හිටියත් ඇති..මට නම්...!කැන්ගරු නම් හරිම පවු...!!ඒත් වෙන විකල්පයක්ම තියෙන්න නැතිව ඇති.. මිනිස්සු වුන අපි හිතන්නේ මුළු ලෝකෙම අපේ කියලා..ඒත් දැන් අපිත් නෂ්ඨවෙලා යන්න කල් හරි...
ඔයා ඇයි අලි ගැන ඔච්චර සැලකිලිමත්..? දැන් අලි ගණත්වය නම් ගොඩක් වැඩිවෙලා තමයි..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-4518955696672372182010-10-20T06:03:37.532+05:302010-10-20T06:03:37.532+05:30නෑ පහන්, මම ලියපු අන්තිම ඡේදෙන් පැහැදිලිව කියල තිය...නෑ පහන්, මම ලියපු අන්තිම ඡේදෙන් පැහැදිලිව කියල තියෙනවා මගේ මතයත් අලියා අපිත් එක්කම ජීවත් වියයුතු සත්වයෙක් කියලා. මම කියන්න උත්සහ කළේ අලින්ගෙන් අපි ඉස්සර ගත්ත රාජකාරිවලට නූත්නයේ ආදේශක බිහිවෙලා තියෙනවා කියලා සහ ඒ අනුව අපිට රාමුවෙන් පිටත හිතන්න (out of the box) වෙනවා කියලා. කාට හරි පුළුවන් නම් අපිට අලින්ගෙන් කර ගතහැකි නිර්මාණාත්මක නව අදහසක් දෙන්න, අන්න එතකොට මම මේ ලිපිය ලියපු එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. :)AnujAroshAhttps://www.blogger.com/profile/05009305462766700716noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-40107083155351833132010-10-19T22:11:04.585+05:302010-10-19T22:11:04.585+05:30මචං මේ පොස්ට් එකෙන් අලින්ගෙන් අපිට ප්‍රයෝජනයක් නැත...මචං මේ පොස්ට් එකෙන් අලින්ගෙන් අපිට ප්‍රයෝජනයක් නැත්තං උන් මැරිලා, මේ ලෝකෙන් වඳවෙලා ගියාට කමක් නෑ වගේ හැඟීමක් දෙනවා කියලා හිතෙනවා.
ඒත් එහෙම කරන්න මිනිස්සු(සත්තු) විදියට අපිට අයිතියක් නැහැනේද?

තවමත් වාහන යන්න අමාරු ප්‍රදේශවල බර අදින්න අලි යොදාගන්නවා.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.com