tag:blogger.com,1999:blog-7554044509873796451.post1960104550316428760..comments2022-03-30T05:20:29.373+05:30Comments on In to the path: ෴ මම ගියා අවුකන බුදුන්ටත් දැස්දුන් මිනිසා සොයා...AnujAroshAhttp://www.blogger.com/profile/05009305462766700716noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7554044509873796451.post-9970366905029659782011-05-20T22:11:39.109+05:302011-05-20T22:11:39.109+05:30@හසිත: අදහස් වලට බොහෝම ස්තුතියි. ලිපියක වටිනාකම එන...@හසිත: අදහස් වලට බොහෝම ස්තුතියි. ලිපියක වටිනාකම එන්නෙ, ලියපු එක්කෙනාගෙ අදහස් වලට වැඩිය අනිත් අය එකතුකරන විස්තර නිසා කියලයි මම නම් හිතන්නෙ. :-)AnujAroshAhttps://www.blogger.com/profile/05009305462766700716noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-70337884814856680852011-05-20T14:44:40.681+05:302011-05-20T14:44:40.681+05:30"මේ ස්ථානය හා සබැඳි තවත් පුරාණ කතාවක් තමයි, ම..."මේ ස්ථානය හා සබැඳි තවත් පුරාණ කතාවක් තමයි, මහාවංශය රචිත මහානාම හිමි, මෙම ස්ථානයේ වැඩවාසය කරල තියෙනව කියන කතාව"

ඒ කතාව සත්‍ය වෙන්න පුලුවන්. ධාතුසේන කුමාරයා සොළීන්ගෙන් ආරක්ෂා වෙන්න පැවිදි වෙලා හිටියේ තමන්ගේ මාමා වුණු මහානාම හාමුදුරුවෝ ගාව කියලා කියනවනේ. ඒ මහාවංශය රචානා කරපු මහානාම හාමුදුරුවෝ කියලා මතයක් තියෙනවා

බුදු පිළිමයේ මුද්‍රාව ගැන විවිධ මත තියෙනවා ඒක අභය මුද්‍රාව, ව්‍යාකරණ මුද්‍රාව, ආශිර්වාද මුද්‍රාව කියලා මත 3 ක් තියෙනවා.

බුදු පිළිමයේ උස මම දන්න විදිහට නම් අඩි 38 අඟල් 10. පද්මාසන පීඨිකාවත් එක්ක අඩි 42Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-913303081357082292011-05-20T14:37:49.970+05:302011-05-20T14:37:49.970+05:30@ අසුරයා
ධාතුසේන රජ සමයේ කාලසේන සත්ථු නම් ප්‍රති...@ අසුරයා

ධාතුසේන රජ සමයේ කාලසේන සත්ථු නම් ප්‍රතිමාවක් කරවූ බව කියවෙනවා. ඒ හැරෙන්නට රජු කාලවාපිය හෙවත් කලා වැවත් ඒ අසළ කාලවාපි විහාරයත් කරවා තිබෙනවා.

මේ නිසා කාලසේන සත්ථු එහෙමත් නැත්නම් කාලසිලා ප්රතිමාවත් ඒ ආසන්නයේම කරවන්න ඇතියි කියලා අනුමාන කරනවා. මේ අනුමානය මත පදනම් වෙලා තමා කියන්නේ ධාතුසේන රජතුමා කරවපු කාලසේන සත්ථු ප්‍රතිමාව අවුකන ප්‍රතිමාවයි කියලා.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-45703110016235593592011-05-20T07:08:11.285+05:302011-05-20T07:08:11.285+05:30ලංකාවේ ඉපැරණි විහාර වලින් මම වැඩම ආසකරන්නේ ගල් වි...ලංකාවේ ඉපැරණි විහාර වලින් මම වැඩම ආසකරන්නේ ගල් විහාරයට..මං කියල තියෙන්නේ ස්වභාවික විදිහට මැරෙනවනම් මට අවසාන මොහොතේ එතන පෙන්නන්න කියල.. කෝකටත් කියල මම එතැන් විදිඕ කරලා තියාගෙන තියෙනවා ලොකු පින්තුර වලට අමතරව.. සමහරවිට මම ඒ කාලේ ගල් වඩුවාගේ අතවැසියා වත් වෙලා ඉන්න ඇති.. ඊ ලඟට අවුකන පිළිමයට.. හැම අවුරුද්දෙම නොවරදවාම යන තැනක්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-88990092025106603752011-05-16T22:02:33.135+05:302011-05-16T22:02:33.135+05:30ධාතුසේන රජතුමාගෙ කාලයේ මෙම පිළිමය කල බවට එතන සඳහන්...ධාතුසේන රජතුමාගෙ කාලයේ මෙම පිළිමය කල බවට එතන සඳහන් කරල තිබුනා. ඒකනම් වගකිවයුතු පුද්ගලයෙක් නැතිව තිබෙන පුවරුවක් කියල අහක දාන්න පුළුවන්. හැබැයි ගිරි ලිපියේ අක්ෂර අපර බ්රාහ්මී අක්ෂරබවට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ අනුමැතිය ඇතිව සඳහන් කරපු පුවරුවක් තිබ්බා. මම අදාල ඡායා රූප දෙකම ව්ද්‍යුත් තැපෑලෙන් එවන්නම්. මොනා උනත් බොහොමත්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට. :-)AnujAroshAhttps://www.blogger.com/profile/05009305462766700716noreply@blogger.comtag:blogger.com,1999:blog-7554044509873796451.post-41325412231886514132011-05-16T21:41:46.983+05:302011-05-16T21:41:46.983+05:30ධාතුසේන රජතුමා මේක කෙරුව බවට සැලකෙන්නෙ කලා වැව ලග ...ධාතුසේන රජතුමා මේක කෙරුව බවට සැලකෙන්නෙ කලා වැව ලග තියෙන නිසා. නැතුව ඒ ගැන සාක්ෂි නැත. මෙම පිළිමයේ ඇති අත්, පා, උරහිස් ලෙසින් ඇති අනුපාත සලකා බෑලීමේදී මෙය ගෞතම බුදුන්ගේ නොව දීපංකර බුදුන්ගෙ ලෙස මතක් ඇත. (මහමෙව්නාවේ සමාධි පිළමය කාශ්‍යප බුදුන්ගේ ලෙස සැලකේ.) මට මතක විදිහට තියෙන ඔක්කොම සෙල්ලිපි පූරුව බ්රාහ්මීය ඒවාය. මෙය සැදූ ගුරාගේ ගෝලයා සාදන ලදැයි සැලකෙන මේ ආකාරයේම පිලිමයක් සැස්සේරුව විහාරයේ දක්නට ලැබේ.අසුරයාhttps://www.blogger.com/profile/16042558187848979754noreply@blogger.com